Showing posts with label Gossip Lanka. Show all posts
Showing posts with label Gossip Lanka. Show all posts

Apr 12, 2014

දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ‍්‍රී ලංකාව​ ලෝකයෙන් පිරිහෙයි

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ අවන්හල් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවලට යාමේ දී විමසිලිමත් වන ලෙසයි. එම ස්ථානවලින් ලබා ගන්නා බිම වර්ගවලට මත් ද්‍රව්‍ය මිශ‍්‍රකර ලබාදෙන බවට වාර්තා ලැබී ඇති බවයි බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එවැනි මත්ද්‍රව්‍ය යෙදු බීම වර්ග පානය කළ ඇතැම් බි‍්‍රතාන්‍ය කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්ව ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා. එබැවින් එම අවන්හල් සහ මත්පැන් අලෙවිකරන ස්ථානවලට යාමේ දී සහ රැුඳි සිටිමේ දී සැලකිලිමත්වන ලෙසයි එම කාර්යාලය බි‍්‍රතාන්‍ය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ.

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට තෙල් ගෙන ගිය​ බවුසරයක් ගිනිගනියි

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප‍්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප‍්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න​

අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
අදාළ තොරතුර හෙළි වී ඇත්තේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සහය නියමු අබ්දුල් හමීඩ් සිය ජංගම දුරකතනයෙන් අදාළ ඇමතුම ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව අදාළ විමර්ශකයින් හෙළි කර ඇති බව ය.
අදාළ වාර්තාව නම් කර ඇත්තේ, උදව් සඳහා ගනු ලැබූ නිශ්ඵල  ඇමතුම යනුවෙනි.
ඔවුන් සිය වාර්තාවෙන් වැඩි දුරට ත් පවසා ඇත්තේ, ගුවන් යානයේ පියාසර වේගය ත් සමග දුරකතන ඇමතුම එකවරම  විසන්ධි වන්නට ඇති බව ය.

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්

කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්
පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින් ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන්  ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන  බව වර්තා වේ.
මෙම  චුයින් ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ  Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි.
එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරයි.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත  හැකි බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි.

දෙරණ මිස් ශ්‍රී ලංකා හදිස්සියේ කසාද බැන්දේ ඇයි ?

Lanka Gossip Girl - Gossip Lanka News
වසර 2012 දී දෙරණ මිස් ශ්‍රී ලංකා බවට පත් නිළියක වන සුමුදු ප්‍රසාදිනී පසුගිය 04 වැනිදා විවාහ දිවියට එක් විය.
ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.

ලොව භයානකම රට මෙන්න​

Lanka Gossip Girl - Gossip Lanka News
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ(10) නිකුත් කරන ලද වාර්ථාවට අනුව ලොව වැඩිම මිනීමැරුම් අනුපාතයක් වාර්තා වන රට ලෙස හඳුනාගෙන ඇත්තේ හොන්ඩුරාස් රාජ්‍යයයි.
සෑම මිනිසුන් 100,000 කටම වාර්තා වන මිනීමැරුම් සංඛාව පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ඇමෙරිකා කලාපය අප්‍රිකා කලාපය අභිබවමින් වැඩිම මිනීමැරුම් අනුපාතයක් සටහන් කර ඇත.
මෙම වාර්තාව වසර 2012 දී සිදුවූ මිනීමැරුම් සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් සකස් කර ඇති අතර පාතාල කල්ලි සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සිදුකරන ලද අපරාධ හේතුවෙන් මෙලෙස හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය 90.4ක් වේ.
එමෙන්ම එම වාර්තාවෙහි දැක්වෙන වැඩිම මිනීමැරුම් අනුපාතයක් සහිත රටවල් අතරින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත්තේ වෙනිසියුලාව (53.7) සහ බෙලීස් රාජ්‍යයයි (44.7).

කුමාර සංගක්කාරට ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වන්නැයි ආරාධනා

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතකරු කුමාර සංගක්කාරට මීලඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන ලෙස ආරාධනා කර තිබේ.

මෙම ආරාධනය සිදු කර ඇත්තේ ලෝක ශූර ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ උපහාර පිළිගැනීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.

පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සමඟ සංගක්කාර කතා බහ කරමින් සිටියදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක ‘දැන් ඉතින් පාර්ලිමේන්තු එන්න කාලෙ හරි’ යයි සඳහන් කර ඇත.

‘ඔයා හොඳයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වෙන්න’ යයි ඊට තවත් අදහසක් එකතු කල මන්ත‍්‍රී නලීන් බණ්ඩාර කීවේය.

කුමාර සංගක්කාර කිසිත් නොකියා ඊට සිනහ වී ඇත.

Apr 11, 2014

ලිංගේන්ද්‍රිය කැපීමේ සිද්ධි දෙකක්

ලිංගේන්ද්‍රිය ආශ්‍රිත කැපුම් තුවාල සම්බන්ධ සිද්ධි දෙකක් අද වාර්තා විය.
ඉන් එක් සිද්ධියක් වාර්තා වූයේ, දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ S වංගුව ප්‍රදේශයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, අද අලුයම 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව මහ මග වැටී තිබූ එම පුද්ගලයාගේ සිරුර සොයා ගත් බව ය.
එම සිරුරේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ කැපුම් තුවාල තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම සිද්ධිය පිළිබඳව ‍ගලේවෙල පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ අතර, සිය ලිංගේන්ද්‍රිය කපා ගත් බව කියන බඩල්කුඹුර ප්‍රදේශයේ 24 හැවිරිදි විවාහක පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.
ඔහුගේ බිරිඳ පොලීසියට පවසා ඇත්තේ, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව ය.

Nov 8, 2013

Miracle Operation at Karapitiya Hospital

Miracle Operation at Karapitiya Hospitalමෝටර් සයිකල් රෝදය අස්සේ සිරවී වෙන්වූ ශිෂ්‍යත්ව දැරියගේ කකුල සාර්ථකව බද්ධ කරලා..
යතුරුපැදි අනතුරකට ලක්වු අට හැවිරිදි පාසල් සිසුවයකගේ කකුලෙන් වෙන්වී හමෙන් එල්ලෙමින් තිබූ වළලුකර කොටස විශ්විත ලෙස බද්ධ කිරීමට කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙවනවා.

ගාල්ල සංඝමිත්තතා බාලිකා රෝහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේනුනි නමැති මෙම සිසුවිය තම මව හා සීයා සමග ශිෂ්‍යත්ව පංතියට ගොස් එද්දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ නින්ද යාමෙන් ඇය ඇලවී ගොස් දකුණු කකුල යතුරුපැදියේ පසුපස රෝදය අස්සට ගොස් හිරවී මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදිය පැදවූ ඇගේ සීයා වහාම යතුරුපැදිය නතරකොට බලනවිට සිසුවියගේ වළලුකර කකුලෙන් වෙන්වී හමෙන් පමණක් එල්ලෙමින් තිබී ඇත. අනතුරට පත්වූ සිසුවියගේ කකුලේ අස්ථි සහ මස් කැබලි එකතුකොට පොලිතින් බෑගයක දමාගත් ඇගේ මව තම දියණිය වහාම කරාපිටිය රෝහලට ගෙන ගියා. එහි දී වකුගඩු හා නහර බද්ධ කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජක උභේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇයගේ කකුල බද්ධ කිරීමේ සැත්කමට අතගැසූ අතර එය සාර්ථකව නිමකර තිබෙන බවට වාර්තා වෙනවා.


Miracle Operation at Karapitiya Hospital

Sep 15, 2013

Poison in baby milk : චීන දරුවන්ටත් කිරි විෂ වෙයි

විෂ ද්‍රව්‍ය ඇතුළත් යයි සැක කෙරෙන කිරි පානය කිරීමකින් පාසල් දරුවන් එකසිය අසූවක් රෝහල්ගත කිරීමට සිදු වූ බවක් චීනයෙන් වාර්තා වෙයි.
විෂ මුසු කිරි ආහාරයට ගැනීම නිසා මෙවැනි සෞඛ්‍යය ප්‍රශ්න රැසකට චීන ජනතාව පසුගිය අවධියේ මුහුණ දුන් අතර මෙය ඒ සම්බන්ධයෙන් ලද අළුත්ම වාර්තාවයි.
එම අළුත්ම වාර්තාව අනුව , ‘හුනාන්’ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල් කීපයක දරුවන් රැසක් කිරිපානය කිරීමෙන් සහ කිරි මිශ්‍ර විස්කෝතු අනුභවයෙන් අනතුරුව හිසරදය,බඩ රුදාව සහ වමනය වැනි ආබාධවලට ගොදුරුව සිටිති.
රෝහල්ගත ක ප්‍රතිකාර ලබා දීමෙන් පසු එම දරුවන් ආපසු නිවෙස් කරා යවා ඇති බවත් වාර්තා වෙයි.
‘මැලමයින්’මිශ්‍ර කළ කිරි වර්ග ආහාරයට ගැනීම නිසා සිදු වූ ළමා මරණ කීපයක් සහ දස දහස් ගණනක් ජනතාව රෝගී වීමක් ගැන 2008 වසරෙහි ද චීනයෙන් වාර්තා විය.

දිල්ලි නුවර සමුහ දුෂකයන්ට මරණ දඩුවම


Delhi Police hand out photos of Vinay Sharma , Pawan Gupta, Mukesh Singh, Akshay Thakur convicted for the notorious December 2012 gang rape and murder of a female student on a bus in the Indian capital, Delhi.දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ.
නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී.
පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.

විවාහය තුළ ස්ත්‍රී දුෂණ බහුලයි -සමීක්ෂණයක්

Sri lankaශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.
ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි.
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි.
සමස්තයක් වශයෙන් ගත් කල ආසියානු පුරුෂයන්ගෙන් සියයට විසි පහක් වත් විවාහයේ දී හෝ ඇසුරේ දී කාන්තාවක් දූෂණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
මෙම සමීක්ෂණය සඳහා පැපුවා නිව්ගිනි, ඉන්දුනීසියාව, බංගලාදේශය, කාම්බෝජය, චීනය සහ ශ්‍රී ලංකාව යොදා ගෙන තිබේ.

World Happiness Report 2013

World Happiness Report

f,dalfha wi;=gqu ck;dj 
isák rgj,a w;r 

Y%S ,xldj 20 jekshd

tlai;a cd;Skaf.a ;srir ixj¾Ok jHdmD;sh u.ska miq.sh i;sfha ksl=;a l< w¨;au iólaIK jd¾;dj wkqj f,dalfha i;=áka isák ck;dj w;r ,xldjg ysñj ;sfnkafka rgj,a 156 lska 137 jk ;ekhs' ta wkqj f,dalfha wi;=ákau isák rgj,a w;ßka 20 jekshd jkakg ,xldjg isÿj ;sfí'
fuu jd¾;dj wkqj f,dalfha i;=ákau isák rgj,a w;r fmruqK .kakg fvkaud¾lh"fkda¾fõ yd iaúÜi¾,ka;h iu;aj ;sfnk w;r wi;=ákau isákafka fgdaf.da fnkska yd uOHu wm%sldjhs' fuu jd¾;dfõ ;j;a úfYaI;ajhla jkafka ,xldj ol=Kq wdishdfõ i;=gq rgj,a w;r wka;suhd njg 

m;aùfuks'
f,dal i;=gq jd¾;dj ^World Happiness Report& kñka kï lr ;sfnk fuu jd¾;dj úoHd;aul iólaIK o;a; mokï lrf.k jir lsysmhlg jrla f,dalfha ixj¾Ok lghq;= wOHhkh i|yd tlai;a cd;Skaf.a ixúOdkh ks, jYfhka ksl=;a lrkq ,nkakls'
fuys§ ta ta rgj,a j, o< cd;sl ksIamdokh" iudc iyfhda.S;djh"Wmf;a§ wdhq wfmalaIdj"Ôú;fha f;aÍï lsÍfï ksoyi" kdia;sh yd ¥IK m%;sY;h" Okd;aul wdl,am m%;sY;h"ú/lshdj wd§ ks¾kdhl .Kkdjla ñkqï lr ta Tiafia .Kkh lrk wjidk w.h wkqj rgj,a fm<.iajd we;'
fuu m¾fhaIKfha m%;sM, wkqj f,dalfha i;=ákau Èú f.jk l,dmhka jkafka W;=re weußldj"ngysr hqfrdamh yd ,;ska weußldkq leßìhka l,dmhhs'
wi;=ákau isákafka Wm iyrd wm%sldkq l,dmh"ol=Kq wdishdj yd ueofmrÈ. W;=re wm%sldkq l,dmhhs'
i;=gq ,ehsia;=fõ ´iafÜ%,shdj 10 jk ;ekg;a weußldj 17 jk ;ekg;a ì%;dkHh 22 jk ;ekg;a m;aj we;s w;r bkaÈhdj isákafka 111 jk ;efkah'

rgj,a 156la wkqj m%;sM, ksl=;a lrk ,o iïmQ¾K ,ehsia;=j my;ska n,kak



Sep 14, 2013

තරුණියන් වෙළදාමේ ගිය තැරව් කරු

ගම්වාසීන් පිරිසක් තරුණියන් සිව් දෙනෙකු තැරැව්කරුවන්ගෙන් බේරා ගනී...

ත්‍රී රෝද රථ රියදුරාගේ ගැටයට හසු වූ පොලිස් බිරිය

පොලිස් බිරියක් වරින් වර යහනට කැදවාගත් ත්‍රී රෝද රියදුරා...

හබරාදුව, තල්පේ දී එක් දරු මවක් රවටාගෙන ගොස් තල්පේ නිවසකදී ලිංගික අපචාර සිදුකල සැකකාර ;%sfrdao r: ßheÿrdj fiùug ynrdÿj fmd,sish yd .d,a, fmd,sisfha ldka;d yd <ud ld¾hdxYh u.ska fmd,sia mÍlaIK wdrïN lr we;s neõ .d,a, uq,ia:dk fmd,sish mjihs' 



miq.sh 10 jeks Èk fuu ldka;dj .d,af,a isg mdi, yudr ù nifhka meñK ish Èh‚h o iu. ksji fj; hñka isáh § ;siayeúßÈ úhe;s ;%sfrdao r: ysñfhl= meñK 
Tyqf.a leue;af;kau uj iy Èh‚h ksjig wer,úug bÈßm;a ù tu fom< ;%sfrdao r:hg f.dv lrjdf.k we;'

ksji n,d hk w;r ;=r § tu ldka;dj yd ßhÿrd w;r iqyo l;d nyla we;s ù ;sfí'ta wkqj weh Tyqf.ka ish fidfydhqßhg úfoia /lshdjla fidhd §ug yels o hkak úuid we;s w;r Tyq ta fjkqfjka leue;a; m,l< nj;a ta ioyd nodod ^11& Èk .,a, nia kej;=ïm<g meñfKk f,i wehg mdid ;sfí' 

ta wkqj weh 11 jeks Èk .d,a, nia kej;=ïfmd< fj; .sh nj;a tu ßhÿrd nia kej;=ïfmdf,ka ;udj ;%sfrdao r:hg kxjdf.k ;,afma m%foaYfha ksjilg /f.k f.dia ldurhlg oud n,y;aldrfhka wEf.a weÿï .,jd oud wE ksrej;a fldg wehg wiNH Pdhdrem yd ùäfhda o¾Yk fmkajd we;s w;r Tyq wehf.a ksrej;a Pdhdrem f.k wef.a ksrej; o ùäfhda .; lrf.k ;sfí' miqj tu Pdhdrem yd o¾Yk kE msßig;a"fmd,sia fiajfha ksr;j isák wef.a ieñhdg fmkajk nj;a"wka;¾cd,h fj; tajd uqod yßk nj;a ks;r mjiñka wehj ìh .ekaj lsysm j;djl§u Tyq wef.ka ldudYdj ixisÿjdf.k ;sfnk neõ fmd,sish mjihs' 

fydavqjdjka /ila Tiafia ynrdÿj";,afma m%foaYfha ksji yd ßhÿref.a yevrej wdÈh iu. f;dr;=re /ila Tiafia iellre fiùug .d,a, fmd,sisfha ldka;d yd <ud ld¾hdxYh yd ynrdÿj fmd,sish tlaj mÍlaIK wdrïN lr we;s nj .d,a, uq,ia:dk fmd,sish mjihs' 

දහඅටදාහකට කම්සුව ලබා දුන් නිළි ගණිකාව

උපාය දූතයකු මගින් නිළි ගණිකාව පොලිස් අත් අඩංගුවට

කලා ලොවට ප්‍රවිෂ්ඨ වන නවක නිලියන් මෙන්ම නිරූපිකාවන් පිළිපදව සමාජය තුල දැන් වෙනදා නිලියන්ට මෙන් පැවති ගෞරවය හිමි නොවන බව නම් පැහැදිලි කරුණකි. l,d lafIa;%h ;=< isák wf;df,diaila msßif.a jerÈ yeisÍu fya;=fjka oeka ñksiqkag fmfkkafk;a yeu k¿ ks<shla tjka l%shd lrkakjqka f,ighs'

fï l;dj o l,d lafIa;%h ;=< isák ks<shla fuka u ksremsldjla jk ckm%sh ;eke;a;shl ms<snojhs' 



.‚ld jD;a;sfha fhÿKq njg ielmsg w;awvx.=jg .;a fg,s kdgH ks<shla Bfha ^12& uykqjr ufyaia;%d;a jika; l=udr uy;d yuqjg bÈßm;a lsÍfuka wk;=rej weh ,nk 18 jk Èk olajd rlaIs; nkaOkd.dr.; flß‚' 

fuu fg,s kdgH Ys,amsksh .‚ld jD;a;sfha fhfok njg ‍fmd,Sishg ,enqKq f;dr;=rla u; Wmdh ¥;hl= fhdojd weh ‍fmd,sia w;awvx.=jg f.k ;sfí' 

weh fg,s kdgH lSmhl rÕmd we;s w;r bÈß ld,fha ;uka rÕmE fg,skdgH ;sr.;ùug kshñ;j we;ehs o ;ud ksrEmsldjla f,i lghq;= lrk njo weh ‍fmd,Sishg mjid we;' jhi wjqreÿ úis folla muK jk fuu fg,skdgH Ys,amsksh tla Èklg .‚ld jD;a;sfha fh§ug remsh,a mkaoyfia isg oi oyi olajd uqo,la whlrk nj weh ‍fmd,Sishg mjid we;' 

ielldßh uykqjr ufyaia;%d;a jika; l=udr uy;d yuqjg bÈßm;a lsÍfuka wk;=rej iudc frda. jd¾;djla le|ùu i|yd ,nk 18 jk Èk olajd rlaIs; nkaOkd.dr.; lrkq ,eìh' 

uykqjr ‍fmd,Sisfha fldÜGdi ¥IK u¾ok wxYfha ia:dkdêm;s ‍fmd,sia mÍlaIl m%§ma fldaÜgf.a uy;df.a fufyhùu u; Wm ‍fmd,sia mÍlaIl rdcmlaI" ‍fmd,sia ierhka lu,a jekavfjda,a ^41541&" ‍fmd,sia ierhka Èidkdhl ^2471&"‍ fmd,sia fldia;dm,a isisr ^46943&" ‍fmd,sia fldia;dm,a w;=, ^64674&" ‍fmd,sia fldia;dm,a rejka ^71072& "ldka;d ‍fmd,sia fldia;dm,a l=iqï ^502&" ldka;d ‍fmd,sia fldia;dm,a ikaOHd ^7611& hk ks,OdÍyq fuu jeg,Su isÿlr ielldßh w;awvx.=jg .;ay' 

ලංකාවේ සමලිංගික සංඛ්‍යාව ඉහල යයි

ලංකාවේ සමලිංගික සංඛ්‍යාව ඉහල යයි


මිතුරාගේ යහනට ලොල් වූ බිරිය

සිංහල සෙක්ස්

මිතුරාගේ යහනට ලොල් වූ බිරිය ආපසු ගෙදර ඒමට බෑ කියයි...


දබුල්ල පොලිසියට පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිද නැවත තමා වෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කර තිබේ..




ඒ අනුව පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයාත් ඔහුගේ බිරිදවත් , ඔහුගේ මිතුරා යැයි පවසන ලද පුද්ගලයාත් යන තුන්

මහමගදී පියයුරි මිරිකා පලා යාම

පියයුරු මිරිකා පලා ගිය තරුණයා
Sinhala sex stories

අමිහිරි මතකයන් රැසක සත්‍ය හෙලිදරවුව

පෝරුවෙ තියල කසාද බන්දන්න තරම් මම පිවිතුරු නෑ අම්මේ.

Gossip Lanka sex story 1-1
Gossip Lanka sex story 1-2
Gossip Lanka sex story 1-3

Gossip Lanka sex story 1-4

Gossip Lanka sex story 1-5

1-6

Gossip Lanka sex story 1-7