මවක විසින් තම බිළිදාට ලබාදිය හැකි ඉස්තරම් ම ආහාරය වන මව් කිරිවලට සමාන කල හැකි වෙනත් කිරි වර්ගයක් නොමැත, වෙනත් ආදේශකයක් ද නොමැත.
අලුත උපන් බිළිදාට 06 මසක් යනතුරු මව් කිරි පමණක් ලබා දෙන ලෙසත් මාස 06කට පසුව අමතර ආහාර වෙල් සමග මව් කිරි ලබා දීමටත් උනන්දු විය යුතු බව එම සංවිධානය නිකුත් කරන ලද්දාවූ වාර්ථා මගින් පෙන්වා දෙයි.
orejkag uõ lsß ,nd§u w;ska Y%S ,xldfõ uõjre ol=Kq wdishd;sl rgj,a w;ßka uq,a;ek f.k w;s w;r uõlsß §fï hqksfia*a jev igyk 1981 § wdrïN jQ jljdkqfõ isgu YaÍq ,xldj b;d id¾:lj m%uqLia:dkfha isák nj o wf.daia;= 1 jeksod isg 07 jeksod olajd mej;s uõ lsß §fï c.;a i;sfha § hqksfi*a wdh;kh YaÍd ,xldfõ fï jevms<sjf,a id¾:l;ajh .ek ioyka lrñka lshd isáhs'