මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.
Underground News from Sri Lanka. ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - Sinhala Gossip Lanka News. Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news
Apr 12, 2014
අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම හෙළිදරව්වක් මෙන්න
අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර් සංඥාවලින් ගලිහී යාමට මෙහොතකට පෙර එහි සහය නියමුවා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
අදාළ තොරතුර හෙළි වී ඇත්තේ, අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්න්ධයෙන් විමර්ශන සිදුකරන නම හෙළි නොකළ විමර්ශකයින් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සහය නියමු අබ්දුල් හමීඩ් සිය ජංගම දුරකතනයෙන් අදාළ ඇමතුම ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව අදාළ විමර්ශකයින් හෙළි කර ඇති බව ය.
අදාළ වාර්තාව නම් කර ඇත්තේ, උදව් සඳහා ගනු ලැබූ නිශ්ඵල ඇමතුම යනුවෙනි.
ඔවුන් සිය වාර්තාවෙන් වැඩි දුරට ත් පවසා ඇත්තේ, ගුවන් යානයේ පියාසර වේගය ත් සමග දුරකතන ඇමතුම එකවරම විසන්ධි වන්නට ඇති බව ය.
කාන්තාවන්ගේ පියයුරු වර්ධනය කරන චුයින් ගම්
පියයුරුවල ප්‍රමාණය,වර්ණය සහ හැඩය වර්ධනය කිරීමට හැකියැයි විශ්වාස කරන චුයින් ගම් වර්ගයක් මේ දිනවල ජපන් වැසියන් අතර ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වාර්තා කරන ආකාරයට B2Up යන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චුයින් ගම් වර්ගය 'බස්ට් අප් ගම්' ලෙස හඳුන්වයි.
එය දිනකට හතර වරක් පමණ භාවිතා කිරීමෙන් ලේ ගමනාගමනය වර්ධනය වනවා පමණක් නොව , ආතතිය අවම කර වයසට යාමට එරෙහිවද සටන් කරන බව වර්තා වේ.
මෙම චුයින් ගම් වර්ගය නිෂ්පාදනය කර ඇත්තේ Pueraria mirifica යන ශාකයේ කොටස් යොදාගෙනයි.
එයට පේශි පටක නැවරදි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව විශ්වාස කරයි.
තායිලන්තයේ චුලලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් එම ශාක කොටස් යොදගෙන සිදුකරන ලද ප්‍රතිකාර තුලින් පියයුරු වල ප්‍රමාණය 80% කින් වර්ධනය කරගත හැකි බව හඳුනාගෙන ඇත.
මීට අමතරව එංගලන්තයේ මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එය සම, කොණ්ඩය සහ පියයුරු වල යහපත් පැවැත්මට උපකාරී වන බවයි.
දෙරණ මිස් ශ්‍රී ලංකා හදිස්සියේ කසාද බැන්දේ ඇයි ?
වසර 2012 දී දෙරණ මිස් ශ්‍රී ලංකා බවට පත් නිළියක වන සුමුදු ප්‍රසාදිනී පසුගිය 04 වැනිදා විවාහ දිවියට එක් විය.
ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.
ඇගේ අතගත්තේ සම්පත් බැංකුවේ සේවය කරන මොස්තර නිරූපන ශිල්පියකු හා ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන මිථිල අබේසේකරය.
මොවුන්ගේ විවාහය හදිස්සියේ සිදුවූයේ මිථිලට පැසිපන්දු පිල සමඟ විදෙස් සංචාර දෙකකට එක්වීමට තිබූ නිසා බව පැවසේ.
අඩි හයයි අඟල් හතරහමාරක් උස මිථිලව සුමුදුට හමුව ඇත්තේ මෝස්තර නිරූපන අවස්ථාවකදී බවද පැවසේ.
කොහොමවුණත් කුරුණෑගල උපන් සුමුදු කොළඹ කොල්ලෙක් ජීවන සහකරු කර ගැනීමට බියෙන් සිටි බවද වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)