Sinhala Gossip Lanka News
Underground News from Sri Lanka. ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - Sinhala Gossip Lanka News. Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news
Jan 21, 2015
Jan 14, 2015
සබරගමු මහ ඇමති පවුලේ අයත් සමග රට පනී

Apr 12, 2014
දකුණේ සංචාරක ස්ථානවලට යන්නෙ පරිස්සමෙන් - ශ්‍රී ලංකාව ලෝකයෙන් පිරිහෙයි
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බි්රතාන්ය ජාතිකයින්ට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අවන්හල් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවලට යාමේ දී විමසිලිමත් වන ලෙසයි.
එම ස්ථානවලින් ලබා ගන්නා බිම වර්ගවලට මත් ද්‍රව්‍ය මිශ්‍රකර ලබාදෙන බවට වාර්තා ලැබී ඇති බවයි බි්රතාන්ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ. එවැනි මත්ද්‍රව්‍ය යෙදු බීම වර්ග පානය කළ ඇතැම් බි්රතාන්ය කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්ව ඇති බවද වැඩිදුරටත් වාර්තාවනවා.
එබැවින් එම අවන්හල් සහ මත්පැන් අලෙවිකරන ස්ථානවලට යාමේ දී සහ රැුඳි සිටිමේ දී සැලකිලිමත්වන ලෙසයි එම කාර්යාලය බි්රතාන්ය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ.
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට තෙල් ගෙන ගිය බවුසරයක් ගිනිගනියි
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගුවන් යානා ඉන්ධන රැුගෙන ගිය බවුසරයක් සූරියවැව මීගහජදුර ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබෙනවා. පොලිසිය පවසන්නේ එම බවුසරය නවතා තිබූ බස් රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් ගින්න ඇති වූ බවයි. එහි රැගෙන ගිය ගුවන් යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් තිස් තුන්දහසක් පමණ වනවා. කෙසේවෙතත් අදාළ අනතුරෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුව නැහැ. බවුසරයේ රියැදුරා ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.
Subscribe to:
Posts (Atom)